1920 දී බ්‍රිතාන්‍ය පාලකයන් විසින් අනගාරික ධර්මපාලතුමා නිවාස අඩස්සියේ වසර හතක් සිරකර තබන ලද අවස්ථාවේ ගොඩනඟන ලද ඉන්දියානු මහාබෝධි සමාගමේ මූලස්ථානය වූ ශ්‍රී ධර්මරාජික චේතිය විහාරය අද ලෝක උරුමයක් හැටියට නම් කර ඇත.

සැවැත් නුවර ජේතවනාරාම පුණ්‍ය භූමිය

අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයෙන් පසු වැඩිම වස්කාල ප්‍රමාණයක් වැඩ සිටිමින් උතුම් වූ ධර්මචක්‍රය ප්‍රවර්ථනය කළ උතුම් සැවැත් නුවර ජේතවනාරාම පුණ්‍ය භූමිය