1920 දී බ්‍රිතාන්‍ය පාලකයන් විසින් අනගාරික ධර්මපාලතුමා නිවාස අඩස්සියේ වසර හතක් සිරකර තබන ලද අවස්ථාවේ ගොඩනඟන ලද ඉන්දියානු මහාබෝධි සමාගමේ මූලස්ථානය වූ ශ්‍රී ධර්මරාජික චේතිය විහාරය අද ලෝක උරුමයක් හැටියට නම් කර ඇත.

පරිනිර්වාන චෛත්‍යය

උපවර්තන සල් උයනේ සල්ගස් දෙකක් අතර බුදුන් වහනසේ පිරිනිවි අතර අද චෛත්‍යයක් නිර්මාණය කර ඇත.