1920 දී බ්‍රිතාන්‍ය පාලකයන් විසින් අනගාරික ධර්මපාලතුමා නිවාස අඩස්සියේ වසර හතක් සිරකර තබන ලද අවස්ථාවේ ගොඩනඟන ලද ඉන්දියානු මහාබෝධි සමාගමේ මූලස්ථානය වූ ශ්‍රී ධර්මරාජික චේතිය විහාරය අද ලෝක උරුමයක් හැටියට නම් කර ඇත.

චිංචි මානවිකාව අපාගත වූ ස්ථානය


චිංචි මානවිකාව අපාගත වූ තැන සහ දෙව්දත් තෙරුන් අපා ගතවූ තැන.මොවුන් දෙදෙනාම අවීචි මහා නරකාදියේ ඝෝර වූ දුක් විඳින්නේය.
මේ වලවල් දෙකෙහිම අදටත් සතෙකුවත් වතුර නොබොන බව කියවේ. කොතරම් ගැඹුරු දැයි කිව නොහැක. මෙය ඇසීමට තරම් විශ්මය ජනකය. ජලය තද කොලපැහැතිය. දුර්වර්ණය.