1920 දී බ්‍රිතාන්‍ය පාලකයන් විසින් අනගාරික ධර්මපාලතුමා නිවාස අඩස්සියේ වසර හතක් සිරකර තබන ලද අවස්ථාවේ ගොඩනඟන ලද ඉන්දියානු මහාබෝධි සමාගමේ මූලස්ථානය වූ ශ්‍රී ධර්මරාජික චේතිය විහාරය අද ලෝක උරුමයක් හැටියට නම් කර ඇත.

අවවාද ප්‍රාර්ථනා කරන භික්ෂූන් අතරින් අගතැන් පත් රහතන් වහන්සේ


රාහුල පුංචි කුමාරයා දායාද ඉල්ලාගෙන ඇවිත් මහණ වුණාට පසුව බුදුහිමියන් සමඟ වැඩ සිටිය කුටිය තමයි මේ. මෙහේදී අවවාද ප්‍රාර්ථනා කරන භික්ෂූන් අතරින් අගතැන් පත් රහතන් වහන්සේ ලෙස අසූ මහා ශ්‍රාවක සංඝයා අතරට එක් විය.